පුංචි දියකිඳුරිය ඒරීල් 🧜🏻♀️
පුංචි දියකිඳුරිය ඒරීල් 🧜🏻♀️ The Little Mermaid
🧜🏻♀️ ඩෙන්මාර්ක් ජාතික Hans Christian Andersen විසින් 1837 දී රචිත සුරංගනා කතා එකතුවක මිනිස් ආත්මයක් ලැබීමට අපේක්ෂා කරන පුංචි දියකිඳුරියක් පිළිබඳ වූ The Little Mermaid කතාව ඇතුලත් වෙනවා.
🧜🏻♀️ 2019 දී The Little Mermaid Live! නමින් සංගීතමය ටෙලිනාට්‍යයක් ද විකාශනය වුණා. 2019 දී The Little Mermaid මුල් සජීවීකරණ චිත්‍රපටය ඇසුරෙන් සජීවී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කළ නමුත් එය Covid 19 වසංගත තත්ත්වය නිසා ප්‍රමාද කළා. එහි Ariel ලෙස Halle Bailey රංගනයෙන් දායකවීමට නියමිතයි.
✍🏼 සකුනි හතරසිංහ
(26.10.2020)






Comments
Post a Comment