ඇවිලීම ✍🏼


නොඉඳුල් හැඟුම් අවසැඟ වූ ආලයක 
කැටයම් රහිත මල් පිබිදී දිලුනාම 
සරතැස නිවන නෙත් කැල්මන් වැටුණාම 
නිකෙළෙස් හිත් පවා ඇවිලෙයි හීනයක...
-සකූ-
 

 

 

 

 

 

 

 

✍🏼 සකුනි හතරසිංහ 

Comments

Popular Posts