විස්මලන්තයේ ඇලිස් 🐇
විස්මලන්තයේ ඇලිස් 🐇 Alice in Wonderland
🐇 ඉංග්‍රීසි ජාතික Lewis Carroll විසින් 1865 දී ප්‍රකාශයට පත්කළ Alice's Adventures in Wonderland කෘතිය, Alice සහ විස්මලන්තය පිළිබඳ කතාමාලාවේ මුල්ම කෘතියයි. Alice නම් හත් හැවිරිදි දැරියක් හා ගුලකට වැටී භූගත ලෝකයකට පිවිසීම පිළිබඳ කතාව එහි ඇතුලත් වුණා. Lewis Carroll විසින්ම මෙම කෘතියට අනුගාමී කෘති ලෙස 1871 දී Alice Through the Looking-Glass සහ 1890 දී The Nursery "Alice" රචනා කළා. Through the Looking-Glass කෘතියේ දී Alice විස්මලන්තයට පිවිසෙන්නේ කැඩපතක් හාරහායි.
🐇 1951 දී Walt Disney සමාගම විසින් සජීවීකරණ චිත්‍රපටයක් ලෙස මෙම කෘති දෙකම පාදක කරගෙන Alice in Wonderland නිර්මාණය කළා.
✍🏼 සකුනි හතරසිංහ
(24.10.2020)








Comments
Post a Comment