තීව්‍ර 💥
(කෙටි නවකතාව - 04 කොටස)
🔞⚠️මෙම කොටසෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු අන්තර්ගතයන් ඇතුළත් වන බව කරුණාවෙන් සලකන්න. ⚠️🔞
මම මොහොතක් මා වෙතට ම එල්ල වූ දැල්වෙන මේඝාගේ දෙනෙතට මගේ ආත්මය පසාරු කරගෙන ගමන් කරන්නට ඉඩදුන්නෙමි. මේඝා වනාහි මේනකා නොවන බවත්, මේනකාගේ අවශේෂයන් කිසිවක් ඈ සතු නොවන බවත් මම වටහාගනිමින් සිටියෙමි. එය මසිත සැහැල්ලු කිරීමට මෙන් ම ප්‍රමෝදයකින් පිරවීමට ද සමත් වූ සිතුවිල්ලකි. මොහොතකින් ඇය, මගේ දෙපා දෙපසින්, ඇගේ දෙපා යවා වියතක් තරම් කෙටි වූ මා ඇඳසිටි කෙටි කලිසමෙන් නොවැසුණු මගේ නිරාවරිත දෙපා මතින් හිඳගත්තා ය.
"Will you marry me, නාත්..?"
ඈ, තමන්ට ම ආවේණික ලෙස කෙටි කරගත් මගේ කෙටි නාමයකින් යළිත් විමසන්නට වූවා ය.
"Yes Ma'am..."
මගේ පිළිතුරට ඈ මනහර සරාගී සිනහවක් පා මගේ ගෙල සිපගන්නට වූවා ය. විශ්වාස කරන්න. ඈ නම් රතී දෙවඟන ම ය. නැත. ඇය රතී, වීනස් සහ ඇෆ්‍රෝඩයිට්* යන දෙවඟනන් තිදෙනාගේ ම සංකලනයකි. ඈ අවුලන ගින්නෙන් නොදැවී සිටින්නට මට නොහැකි තරම් ය.
"අමාරු නැද්ද, darling..? It was your first time..."
මගේ ස්වරය කෙඳිරිල්ලකට වඩා නොඋස් වූයේ ඇගේ දෙතොල් පහසින් මා ඇවිලෙමින් සිටි බැවිනි.
"Hurt a little... But I think I want you again..."
ඈ, සිය දෙලවනෙහි ආධිපත්‍ය මගේ සවන්පෙති දක්වා විහිදුවමින් කීවා ය. ඒ අතරතුර ඇගේ සුරත මගේ කෙටි කලිසමේ ඉලාස්ටික් පටිය අතරින් කලිසම තුළට කිමිදෙන්නට විය. ඇගේ අතැඟිලි පහසට අවදි වූ ඉඳුරන් සංසිඳුවීමේ නොතින් ආශාවක් මගේ සිතෙහි ද ඇවිලෙන්නට විය.
"Are you trying to seduce me..?"
මගේ හඬ එතරම් උස් නොවූයෙන් එය මිමිණුමක් සදිසි විය.
"Yeah... I want to take it inside me... Again..."
අවසන් වදන රහසක් බඳු විය. ඈ දෙනෙත් අඩවන් කොට සරාගී බැල්මකින් මා නැහැවූවා ය. ඇගේ සීතල ඇඟිලි තුඩු මගේ මහා යදඬුවක් බඳුව නැගී සිටි මගේ උණුසුම් හැඟුම් ධාරාව මත වෙලෙන්නට විය. ඈ, මගේ කලිසම විතැන් කරමින් මගේ සහාය ද ඇතිව එය ඇද දමා යළි පෙර ඉරියව්වට ම පැමිණ ඇගේ සුරතින් මා උද්දීපනය කරන්නට වූවා ය. මා එම දිනයේ දෙවන වරට ද ඈ ඇඳ සිටි ගවුමේ ළමැද වසාලූ ගැටය සෙමෙන් ලෙහා දැමුවෙමි. ගැටයෙන් සිරකොට සිටි පිරුණු තිසරුන් යුවළ එකෙනෙහි ම නිදහස් විණි. මගේ රළු අතැඟිලි පහසින් අවදිවන ඒ මෝහණීය හංසයින් යුවළ තවත් සරාගී මොහොතකට මග කියන්නට වූහ.
"...The best ornament God given thine
The most seductiveness of mankind..."
(...දෙවියන් වහන්සේ ඔබට දුන් හොඳම ආභරණය
මානව වර්ගයාගේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු බව...)
මා මිමිණුවේ මීට ටික කලෙකට ඉහත කටපාඩම් වන තෙක් කියැවූ කර්තෘ මතකයට නොනැගෙන නිසඳැසක පද කිහිපයකි. යටිතොල දසන් අතරට තබා තෙරපා ගනිමින් නොනවත්වා මා අවුලන ඇයට, මම එය නැවත නැවත මිමිණුවෙමි.
"...Within your chest,
Your beautiful breast
Attracted my soul,
I forgot my ambitions
And forgot my goal..."
(...ඔබේ පපුව තුළ,
ඔබේ අලංකාර පියයුරු
මගේ ආත්මය ආකර්ෂණය කළා,
මට මගේ අරමුණු අමතක විය
එසේම මගේ ඉලක්කය අමතක වුණා...)
එහි ම මතකයට නැගෙන්නා වූ තවත් පද කිහිපයක් මා මිමිණුවේ අනුරාගය වෑහෙන ඇගේ දෑස් යුග මගේ දෑසින් අල්වා ගනිමිනි. කාව්‍ය පද අතර නුරාව තව තවත් අස්වැද්දීම මගේ අභිලාෂය විය. වරින් වර මෙනෙහි වන නිසඳැස් පද මුමුණමින් මම, ඇගේ තිසරුන් මත් කරවන්නට වූයෙමි.
"You love reading..?"
ඈ කෙඳිරිලි ස්වරයෙන් විමසුවා ය.
"...It's soft as your heart
Painted golden art
Treasures of your shy,
Dots before nipple
Like stars on the sky..."
(...එය ඔබේ හදවත මෙන් මෘදුයි
පින්තාරු කළ රන් කලාව
ඔබේ ලැජ්ජාශීලී නිධානය,
තනපුඩු මත ඇති තිත්
අහසේ තරු වගේ...)
ඇගේ පැනයට පිළිතුරු නුදුන් මා නිසඳැසෙහි තවත් කොටසක් මිමිණුවෙමි.
"I guess the answer is yes..."
ඈ මිමිණුවේ මා, ඇගේ දෙලවන් මගේ සන්තකයට නතු කරගැනීමට පෙරාතුව ය. මිනිත්තු කිහිපයකට පසුව මම ඇගේ දෙලවන් මුවද එම කාවයයෙහි එන තවත් පද කිහිපයක් මුමුණන්නට වීමි.
"...The great gift you saved for mine
The pride of me and proud of thine
Within your chest,
Your beautiful breast..."
(...ඔබ මා වෙනුවෙන් සුරැකි උතුම් තෑග්ග
මගේ සහ ඔබේ ආඩම්බරය
ඔබේ පපුව තුළ,
ඔබේ ලස්සන පියයුරු...)**
මා කවි පද අවසන් කළේ ඇගේ තිසරුන් මත මගේ දෙලවන් නැංගුරම් ලමිනි. මගේ කලවාවලට දැනුනු සිසිලස ඇගේ උද්දීප්ත හැඟුම් ධාරාවන් බව මම පසක් කරගත්තෙමි. දෙපා අතරින් ගමන් කළ මගේ සුරතෙහි ගමනාන්තය වූයේ ඇගේ සංවේදී වෙණ තත් මත ය. ඈ යටිකය ආවරණයක් රහිතව ගවුම ගත ලාගෙන සිටි බැවින් අතැඟිලිවලට බාධක හමුනොවී ය. අතැඟිලි තත් මතින් දිවෙන සැමවර ම ඈ කෙඳිරිලි හඬ නගමින් මුසපත් වූවා ය. ඇගේ තිසරුන් මගේ දෙතොලට සහ දිවට පවරමින් සුරතින් මා තනුව වයන්නට වූයේ අනෙක් අතට ඇගේ තට්ටම් පවරමිනි. ඇගේ නියපොතු මගේ උරහිස මත තදවන ලීලෙන් සහ ඇගේ සුරතෙහි ක්‍රියාකාරීත්වයේ රිද්මය මන්දගාමී වන ආකාරයෙන් මා වටහාගත්තේ ඈ හැඟුමන් කඳු මුදුනට ළඟාවෙමින් සිටින බව ය.
"Take it in, baby..."
මා මිමිණුවේ සෝපාවේ ඇන්දෙන් මඳක් ඉදිරියට වෙමිනි. ක්ෂණයෙන් මා වටා දෙපා වෙලාගත් ඈ තරමක වේදනාත්මක භාවයන් සහ කෙඳිරිලි අතරින් වුවත් මගේ අණ පිළිපැද්දා ය. ඈ, මා මත ඉහළ-පහළ යන අතරතුර දී ම මම, ඇගේ ගවුම හිසින් පන්නා ලූයෙමි. ඇගේ චලනයේ රිද්මයට නැළවෙන තිසරුන් මගේ දෑතින් පොඩි විණි. මිනිත්තු කිහිපයක ඇවෑමෙන් මම, ඇයව සුවපහසු සෝපාව මතට පෙරළාගෙන ඈ මතට නැගුනෙමි.
යටිතොල විකාගනිමින් ඇගේ දෙපා අතර රඟන මගේ නර්තනය දරාගත් ඇගේ දෙලවන් මම කිහිපවරක් සිපගත්තෙමි. අදහන්න... ඒ සිපගැනීම් හුදු රාගයකින් පමණක් සමන්විත නොවුණි. එහි වූයේ තම පාරිශුද්ධත්වය මා හට තිලිණ කළ ඈ කෙරෙහි බුරා බුරා මහද ඇවිලෙන්නට වූ ආදරය දැවටුණු සරාගයකි. සත්ත ය. ඈ මෝහනියකි. රුවැත්තියකි. එසේ ම මා වෙතට තම ආත්මය ම පවරාදුන් නොකිළිටි ගැහැනියකි. ඉදින් රාගය ම පමණක් එකී ස්පර්ශයන්හි තවරන්නට තරම මම නරුමයෙකු නොවූයෙමි.
රංගනයේ උච්චතම අවස්ථාව රඟදැක්වීමට ඈ, මා සෝපාව මත හෙළා මගේ ගත මතට පැමිණියා ය. මම, ඇගේ දෙපා අතර කැමැත්තෙන් ම සිරගත වූයෙමි. ඈ සිටින්නේ සුරාන්තයක අභියස බව වටහාගත් මම තවදුරටත් මගේ හැඟුම් පාලනය නොකළෙමි. ඇගේ හැඟුම් කඳු මුදුනට ළඟා වූ බව සන් කරමින් ඇගේ දිගු නියපොතු මගේ උරහිසක් සහ පපුව මත සම තුනීවට ඉරාදමද්දී මම ද, ඈ තුළ ම මගේ හැඟුම් මුදාහැරියෙමි. අප දෙදෙනාගේ ම මුවින් පිටවුණු උස් හඬවල් මඟින් කියැවුණේ එකී සම්භෝගයේ උපරිම තෘප්තිමත්භාවය විය යුතු ය.
වේගයෙන් හුස්ම අදිමින් ඈ, මා ළය මතට සෙමෙන් පතිත වූයේ තවමත් මා, ඈ තුළ සිටියදී ම ය. මම සෙමෙන් ඉරියව් වෙනස් කරමින් ඇයට, මා ළය මත සුවපහසු යහනක් මවාදුන්නෙමි. උද්වේගය පහව යනතෙක් දෙදෙනා ම පසුවූයේ නිහඬ වෘතයක ය.
"We are getting married within next three weeks..."
මගේ වදනට ඈ හිස ඔසවා බැලුවා ය.
"Within next three weeks..? ඉක්මන් වැඩි නැද්ද..? අද අපේ first day එකනේ..."
වෙහෙස පරයා නැගුණු විමතියකින් ඈ දෑස් විසල්ව තිබිණි.
"හ්ම්ම්... මට දැන් ඔයාව ආයේ annex එකට යවන්න බෑ, baby... ඒ වගේම ඔයා මෙහේ ඉන්නවා කියලා දැනගත්තොත් ඔයාගේ අම්මිවත්, අප්පච්චිවත් ඔයාව මට දෙන්නෙත් නෑ... අනික ඔයා මෙහේ ඉන්නවා කියන එක ගොඩක් කල් නාරද ගෙන් මට හංගන්නත් බැරිවෙයි... මමත් businessman කෙනෙක්නෙ, මේඝා. ඒ නිසා businessman කෙනෙක්ගේ contacts ගැන මං හොඳට දන්නවා... Legally ඔයාව marry කරලා හිටියොත් මට ඒ එන ඕනේ දේකට face කරන්න පුළුවන්... අනික එතකොට ඔයාව මගෙන් ඈත් කරන්න කාටවත් බෑ, baby..."
මම සරලව ම ඇයට උදාවීමට නියමිත සියලුම බාධාවන් සහ තත්ත්වයන් පිළිබඳව විස්තර කරන්නට වූයෙමි.
"Do you really want me..?"
ඈ මඳක් මා මතින් නැගීසිටිමින් විචාළා ය. මගේ යඳඩුවෙන් මිදුණු ඈ යළිත් මා මත ම වැතිරුණා ය.
"Why not..?"
මම පෙරළා ඇගෙන් විමසුවෙමි.
"Because we screwed up..? ඒකද ඔයාගේ තීරණයට හේතුව..? ඔයාට මේ වුණ දේවල් ගැන guilty feeling එකක් වගේ දැනෙනවද..? මේ නිසාම මගේ responsibility එක ගන්න ඕනේ කියලා ඔයා හිතනවද..?"
මම හිස දෙපසට සලමින් ඇගේ හිස මෘදුව පිරිමැද්දෙමි.
"Nope honey... මං ඒ හැමදේම ඉක්මණට කරන්න plan කළේ මම ඔයාට ආදරේ නිසා..."
මා කී විට ඈ දෑස් හැකිලුවා ය.
"Look baby.., පහුගිය කාලෙම ඔයා ගැන මගේ හිතේ feeling එකක් තිබ්බා... ඔයාට තියෙන්නේ මං ආසම විදියේ vibe එකක්. ඇත්තම කිව්වොත් ඒක තමා මං මෙච්චර කල් ගෑනියෙක් ගාවින් හෙව්වේ... ඒත් DNA test results එනකන් මට ඒ feelings හරියට ලෙහාගන්න බැරිව හිටියේ... අනික් පැත්තෙන් අපි දෙන්නගේ age gap එක... I know, age is just a number in love... ඒත් ඔය සේරටම වැඩිය ඔයාගේ අම්මි එක්ක සම්බන්ධ වුණ මගේ history එක අපි අතරට එයි කියන බය මගේ හිතේ තිබ්බා, darling. තාමත් ඒ බය තියනවා... ඔයාගේ අම්මියි, මායි අතරේ තිබ්බේ නිකම්ම school love එකක් නෙවේනේ, බබා..."
මගේ විස්තරයෙන් අනතුරුව නිහඬ තත්පර කිහිපයක් ගෙවුණේ ඈ කල්පනාවක සිරකරලමිනි.
"Past is past, නාත්. It doesn't matter for me... Only thing I know is I'm in love with you... I loved you since I was fifteen. Even before I met you... I love you so much, නාත්..."
ඈ සිහින් සරින් කීවා ය. මම මෘදු ලෙස සිනාසුණෙමි.
"Then let's get ready to marry me, baby girl..."
මම, ඇගේ දෙලවන් මත මෘදු හාදුවක් තබමින් කීවෙමි.
"I have been preparing for it my entire lifetime, නාත්..."
ඈ පෙරළා මා සිපගන්නට මත්තෙන් මිමිණුවා ය.
.
.
.
.
සති තුනක ඇවෑමෙන් මමත්, මේඝාත් විවාහ වූයේ මගේ නිවසෙහි වූ කුඩා උත්සවයත් සමඟ ය. එයට බලාපොරොත්තු වූ පරිදි සති තුනක් ම ගතවූයේ මේඝා හට චාරිත්‍ර නොමැති වුවත් මනාලියක ලෙස හැඩවීමට අවැසි වූ බැවිනි. ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු වූ මා විසින් ඈ හට මංගල ඇඳුම් කිහිපයක් ම නිර්මාණය කළ අතර ඇගේ තේරීම වූයේ ඉන් ඉන්දීය ලෙහෙන්ගා වර්ගයේ විලාසිතාවකි. එයට ඈ ඉතා අවිහිංසක මනාලියක ලෙස පෙන්වීමට හැකි වූ බව මම පිළිගනිමි. විවාහ මංගල්‍ය සඳහා ඇරයුම් ලැබසිටියේ මේඝාගේ පසින් ඇගේ දෙමිතුරියන් වූ අග්නි, වෙරෝනිකා සහ වෙරෝනිකාගේ සැමියා වූ මහීම මඩුගල්ලත්, මගේ පාර්ශ්වයෙන් පැතුම්-නිරෝධා යුවළ සහ මගේ හිතෛෂීවන්ත කාර්යාල සේවකයන් දෙදෙනෙකුත් පමණි.
භෝජන සංග්‍රහයෙන් අනතුරුව මගේ ම තවත් මෝස්‌තර නිර්මාණයක් වූ සුදු පැහැති බටහිර පන්නයේ සැහැල්ලු ගවුම් විලාසිතාවකින් සැරසී පැමිණි මේඝාගේ රුව දුටු විට එහි සිටි පිරිමින්ගේ පමණක් නොව කාන්තාවන්ගේ බැල්ම පවා මවිතයකින් පුරවන්නට සමත් විය. අත් කැපූ, දෙදණ සිට අඟල් කිහිපයක් ඉහළට පැල්මක් සහිත, ඉණ පෙදෙසින් සහ ළමැද පෙදෙසින් බෙහෙවින් නිරාවරණය වන එම ගවුම් විලාසිතාවට මේඝාගේ රුව ඉතා සරාගී විය. පැතුම්, මා දෙස දෑස් සිහින් කොට තරවටු බැල්මක් පා කළ ද මා සිටියේ ඇගේ රුව විඳිමිනි.
පැමිණ සිටි සියලුදෙනාගෙන් සමුගත් අප දෙදෙනා මගේ ජීප් රියේ නැගී පිටත්වූයේ අපගේ මධුසමය සඳහා මා ඒ වනවිට ද වෙන්කර තිබූ මුහුදුබඩ පිහිටි සුඛෝපභෝගී හෝටලය වෙත ය. මේඝා මෙන් ම මා ද භෝජන සංග්‍රහයෙන් පසු සැහැල්ලු ඇඳුමකට මාරු වී සිටියෙන් ඒ මොහොතෙහි මගේ ගත සැරසුවේ වැළමිට තෙක් අත් නැවූ සුදු පැහැති කමිසයකින් සහ කළු පැහැති ඩෙනිම් කලිසමකිනි. ඉදිරිපස මගී අසුනෙහි හිඳගෙන වාදනය වන ගීතයට අනුරූපව දෑස් පියාගෙන හිස සොලවන මේඝාගේ නිරාවරිත ළමැද දුටු මට දඟකාර කමක් කිරීමට සිත් විය. ඇයට දෑස් විවර කිරීමට අවස්ථාවක් නොදුන් මම එකවරම මගේ වමත ඈ වෙතට යොමුකර ඇගේ ළමැද වසාලූ එක් තිසරෙකු ගවුමේ වැස්මෙන් මුදවා තෙරපූයෙමි. හදිසියේ මගේ ස්පර්ශය ලත් මේඝා දෑස් විවර කර මා දෙස බලන විට මම තවත් මගේ ග්‍රහණය දැඩි කළෙමි.
"ඉස්සරහින් වාහන අඩු තැනකින් නවත්තන්න, නාත්..."
මිනිත්තු කිහිපයකින් ඈ සරාගී ස්වරයෙන් මිමිණුවේ මගේ සුවවත් සම්බාහනයන් හමුවේ ගවුමෙන් නිදහස් වූ තිසරුන් යුවළ තවදුරටත් මගේ පහස අයැදින බැවින් බව මට පසක් විය. ඒ වනවිට ගොම්මන් කළුවර හාත්පස වසාගනිමින් සිටියේ ය. මම මුවගින් සිනාවක් පෑවෙමි. මා දඩබ්බර ලෙස ඇගේ ඉල්ලීම ඉටුනොකරමින් තවදුරටත් ඇගේ තිසරුන් මුසපත් කළ බැවින්දෝ ඈ, මගේ වමත අල්වා ඇගේ වම් පාදය නිරාවරණය කරමින් තිබූ විවරය තුළින් හස්තය ඇගේ දෙපා මධ්‍ය නිම්නය තෙක් කිමිදවූවා ය.
"Didn't you wear undies..?"
බාධාවකින් තොරව ඒ වනවිට ද තරමක් තෙත්ව තිබූ වෙණ තත් මත අතැඟිලි නවතාලමින් මම විමසුවෙමි.
"ම්හු..."
ඈ හිස දෙපසට සැලුවේ නෙතෙහි සරාගී බැල්මක් තවරාගනිමිනි. මම සෙමෙන් රිය ධාවනය කරන්නට වූයෙමි. හාත්පස අඳුර ගලාවිත් තිබූ අතර මගේ ගමන් මාර්ගය වැටී තිබුණේ තරමක පාලු බවක් ඉසිලූ මාර්ගයක් හරහා වන බැවින් ඇගේ සරාගී රංගනයට කිසිඳු බාධාවක් එල්ල නොවීය. ඉදින් මම, ඇගේ වෙණ තත් වයන්නට වූයෙමි. ඇගේ දෙපා මධ්‍ය නිම්නයේ ගැඹුරුතම ආගාධයේ පත්ලට මගේ මැඳැගිල්ල ගිල්වූයෙමි. සුරතින් සුක්කානම හසුරවමින් වමතින් ඈ වැයුවෙමි. මේඝා ඇඳසිටි ගතට ම සිර වූ ගවුම ඒ වනවිට වටොර තෙක් ම ඇකිලීගොස් තිබුණේ ඇගේ පැහැපත් කලවා යුග්මය නිරාවරණය කරමිනි. ඈ තව තවත් ඇගේ දෙපා පුළුල් කරමින් මගේ අතැඟිලි ඈ තුළට උකහාගත්තා ය. දෙඋරහිසින් නිදහස් වූ ගවුම් අත් ද වැලමිට තෙක් පල්ලම් බැස තිබුණේ ඇගේ උඩුකය නිරුවත් කරමිනි. හාත්පස වසාලූ අඳුරු තිරයක් බඳු අන්ධකාරයත්, මාර්ගයේ ජනශූන්‍යත්වයත් අපට අත්වැල් සපයන්නට විය. යටිතොල විකාගෙන හිස අසුනෙහි ඉහපත්තට තද කරගනිමින්, මුළුමනින් ම නිරාවරණය වූ තිසරුන් යුවළ සිය දෑතින් ම තදින් පිරිමැදගනිමින්, සුදු පැහැති පාවහන් යුවළෙන් වැසුණු දෙපා වාහනයේ පාදකය මතට තෙරපවමින්, තරමක හඬකින් මුවින් නිකුත් වූ කෙඳිරිලි රාවයෙන් ජීප් රිය පුරවාලමින් ඈ එකී ස්පර්ශයේ උත්කර්ෂය තෙක් ගමන් කළා ය. ඈ පුපුරු ගසමින් දැවීගිය ද, ඇගේ රාගී හැඟුමින් මගේ අතැඟිලි නැහැවී ගිය ද මම, මගේ අවුලුවාලීම් අවසන් නොකළෙමි. ඇයට නැවත නැවතත් ඇවිලීමට අවැසි බැව් මට වැටහිණි.
"නාත්, please stop the damn jeep..."
අවසානයේ ඇය අයැදුවේ තවත් ඉවසිය නොහැකි තැන වූ බැව් වටහා ගනිමින් මම වෙරළ දෙසට මුහුණලා මාර්ගය අද්දරින් ජීප් රිය නැවැත්වූයෙමි. අනතුරුව ඈ මතට නැවී ඇගේ තිසර තුඩක් ලොවමින් ම මා තවදුරටත් මගේ වාදනය කරගෙන යන්නට වූයෙමි. මිනිත්තු කිහිපයකින් ඈ, මා පසෙකට කර මගේ ඉණපටිය ගලවා, ඩෙනිම් කලිසමේ බොත්තම් සහ සිපයරය ද විවර කර, මගේ සහායෙන් ඩෙනිම් කලිසම යටඇඳුම ද සමඟින් පහත් කළා ය. වහා මගේ යටිකය වෙත නැඹුරු වූ ඇය ගිනියම්ව තිබූ මගේ යදඬුව සිය මුව තුළට රුවාගෙන එය දිවෙන් පිරිමදිමින් ලොවන්නට වූවා ය. මගේ මුවින් උච්ච කෙඳිරිලි ගිලිහුණේ ඇගේ සරාගයට නතුවෙමිනි. මිනිත්තු කිහිපයක් පුරා එලෙස ලොවීමෙන් අනතුරුව ඇය, තම සුදු පැහැති උස් අඩි පාවහන් යුවළ ගලවා මගේ දෙපා දෙපසින් දෙපා යවමින් මා මතට පැමිණියේ මා, ඈ තුළට පිවිසගනිමිනි. මම අසුන පසුපසට කර අවකාශය සකස් කරගත්තෙමි. මා මත උස්-පහත් වෙමින් මෝහනීය රංගනයක යෙදුණු ඈ, වරෙක මගේ කමිස බොත්තම් විවර කර ඇගේ තිසර තුඩු මතින් ළමැද කිති කැවීය. මම ද ඇගේ දෙපා මතින් දෑත් යවා ඇගේ තට්ටම් තෙරපූයෙමි. අනන්තයක් සේ දැනුණු කාල වේලාවකින් අනතුරුව ඈ මගේ පපුව මතට බරවූයේ මා සුරාන්තයට පත්වීමෙන් අනතුරුව ය. ඒ වනවිට ඈ එම ඉමට දෙවරක් ම පැමිණ සිටියා ය.
"හොටෙල් එකට යන්නත් කලින්ම අපි honeymoon එක ඉවර කළාද, baby..?"
මම විමසුවේ තවමත් මගේ යදඬුව තම නිම්නය තුළ රුවාගෙන ම මා මත විඩා නිවන මේඝා වෙතිනි. ඈ, මගේ පපුතුරෙන් ඉවත්ව මගේ දෙකොපුල් වසාගත් රැවුල මතින් සෙමෙන් අතැඟිලි යැවුවා ය. ඒ සමඟ ම මගේ දෙතොල මතට පහත් වී සිපගන්නට වූවා ය.
"නෑ, love... අපි තාම පටන්ගත්තා විතරයි..."
ඈ සිනහවක් පාමින් කීවා ය. ඒ වනවිට ඉණෙහි පමණක් ඇකිලී රිඳී තිබූ ගවුම වෙතට සියුම් නෙතු බැල්මක් හෙලුවෙමි.
"Do you want more, darling..?"
විඩාව පහවගිය ඇගේ නෙතෙහි යළි සරාගය දළු ලනු දුටුවෙන් මම විමසුවෙමි. පසුගිය සති තුන පුරාවට ඇගේ මෙම නුරාව මනාව දැනහැඳිනගෙන සිටි මා වටහාගත්තේ මේඝා වනාහි අතිශයින් ම කාමුක යුවතියක බව යි. ඈ, ඇගේ මව් මේනකා ගෙන් වෙනස්වූ ප්‍රධානතම කරුණක් වූයේ ද එය යි. යහනේ දී මේඝා අතිශය ක්‍රියාකාරී ය. උද්වේගකාරී ය. වෙහෙසට පත්වුවත් යළි යළිත් වුව ඈ, මා මතින් තෘප්තිය සෙවූවා ය.
මගේ පැනයට පිළිවදන් නුදුන් ඈ, මගේ යදඬුව ඇගෙන් පිටතට ගෙන ඈ විසින් ම යළි දල්වා ගත්තා ය. අසුනෙහි ඇන්ද සීරු-මාරු කරමින් පසුපසට කළ ඇය එය යහනක් විලස සකස් කරගත්තා ය. අනතුරුව ඇගේ තිසරුන් මගේ පපුව මත තෙරපමින් මගේ අතැඟිලි ගෙන ඇගේ දෙපා මධ්‍ය නිම්නයේ කිමිදීමට ඉඟිකළා ය. දෑත් ඈ දෙපා අතරින් යැවූ මම යළිත් ඇය සුසර කරවූයෙමි. යළිත් වරක් උත්තේජනය වූ ඈ, පිටුපා හැරෙමින් මා මත හිඳගෙන, මගේ උත්තේජිත යදඬුව දෙපා අතරින් ගිල්වාගනිමින් යළිත් උස්-පහත් වන්නට වූයේ සුක්කානමට එපිටින් වූ ඩෑශ්බෝර්ඩ් එක තදින් අල්වාගනිමිනි. ඒ චලනයේ රිද්මයට ඇගේ පුන් පියයුරු රඟදෙන්නට විය. වාහනය පෙනෙන මානයේ කිසිවෙකු නොවූයෙන් ඈ රිසි සේ ස්වකීය නර්තනයේ යෙදුණා ය. මම ඇගේ දෙපා මතින් සුරත යවා ඇගේ වෙණ තත් වයමින් ඇගේ නර්තනයට සංගීතය සැපයූවෙමි. අඩහෝරාවකින් පමණ පසුව ඈ නර්තනය අවසන් කළේ අප දෙදෙනා ම එකවර සුරාන්තයට පත්වීමත් සමඟ ය. එවර නම් අප දෙදෙනා ම පසුවූයේ දැඩි විඩාවකිනි.
"දැනට ඇති නේද, baby..?"
මා ඇගෙන් විමසුවේ ගිමන් හරිමින් මා මත උඩුකුරුව වැතිර සිටින මේඝාගෙනි.
"හ්ම්ම්..."
ඇය වෙහෙසකර හඬින් කීවා ය.
මම සෙමෙන් ඇයව, අනෙක් අසුනට ඔසවා තබා ඇගේ ඇඟලුම් සකස් කර මගේ ඇඟලුම් ද සකස් කරගත්තෙමි. ඇගේ ඇඟලුම් සකස් කරන්නට මත්තෙන් යළිත් ඇගේ තිසරුන්ගේ පහස විඳගන්නට මගේ පිපාසී දෙතොලට මම ඉඩදුන්නෙමි.
"Let's go, darling... Have lots of things to do tonight..."
මේඝාගේ නිරාවරිත ඉණ තෙරපවමින් මා කීවේ ජීප් රිය නැවත මාර්ගයට ධාවනය කරමිනි.
.
.
.
.
මේඝා නාන කාමරයේ සිටින අතරතුර මම, මගේ කාර්යාලයේ පුද්ගලික සහායකයා ඇමතුවේ ඔහුගෙන් මඟහැරුණු ඇමතුම් කිහිපයක් වන බවට වූ නිවේදන ජංගම දුරකතන තිරයෙහි වූ බැවිනි. ඒ සඳහා මම කාමරයෙන් වෙරළ දෙසට උන්නතව තිබූ සඳලුතලයට පිවිසුනෙමි.
"කියන්න සාරංග..."
මගේ පෞද්ගලික සහායක සාරංග ඇමතුම හා සම්බන්ධ වූ සැණින් මම කීවෙමි.
"අනේ sorry sir මේ වගේ වෙලාවක disturb කරනවට..."
ඔහු සමාව අයැදිමින් කීවේ ය. මෙවන් අවස්ථාවක ඔහු, මා අමතන්නේ නම් ඒ අතිශය වැදගත් යමක් හේතුවෙන් බව දන්නා මම එය ගැටලුවක් කරනොගත්තෙමි.
"අවුලක් නෑ සාරංග, කියන්න..."
"සර්, මේඝා මැඩම්ගේ අම්මා හවස office එකට ආවා සර්ව හොයාගෙන... මම function එක ඉවරවෙලා office එකට ගියායින් reception එකෙන් මාව හම්බෙන්න කියලා එවලා තිබ්බා ඒ මැඩම්ව... සර්ව තමා ඇහුවේ... මං සර් කිව්ව විදියටම official වැඩකට සති දෙක තුනකට out of Colombo කියලා කිව්වා සර්... මගෙන් සර්ගේ personal number එකක් ඉල්ලුවා. මං කිව්වා එහෙම දෙන්න නම් බෑ කියලා..."
සාරංග කියාගෙන ගියේ ය. මම මුවගින් සරදම් සිනහවක් පෑවෙමි. මට දැනුණේ නොනිම් වූ තෘප්තියකි.
"ආයේ ආවත් එහෙමම කියන්න, සාරංග..."
මම තවත් උපදෙස් කිහිපයකින් අනතුරුව ඇමතුම විසන්ධි කළේ බෙහෙවින් ගත නිරාවරණය වූ කළු පැහැති සරාගී කොමුපිළියකින් සැරසී නාන කාමරයෙන් පිටතට පැමිණෙන මේඝා දෙස නෙතු තබාගෙන ම ය.
තෙත කොණ්ඩය වියලමින් සිටින ඈ දෙස බලාගෙන තුවායකින් පමණක් ගත වසාගෙන සිටින මගේ සිරුරෙහි ඇවිලෙන හැඟුමන් අවදි වෙමින් සිටි යදඬුව අතකින් පිරිමැද ගත්තෙමි.
"අද රෑට නම් rest කරන්න තියා හිතන්නවත් බැරි වෙයි වගේ..."
මට ම මුමුණාගනිමින් මා සඳැල්ලෙන් කාමරයට පිවිසෙන වීදුරුමය දොර වෙත ගියේ ඉණ මත වූ තුවායේ ගැටය මතට සුරත ගනිමිනි.
✍🏼 සකුනි හතරසිංහ
*රතී (Rati)- හින්දු දහමෙහි එන ප්‍රජාපතී දක්ෂගේ දියණිය සහ ප්‍රේමයට අධිපති කාම දෙවියන්ගේ බිරිඳ වන රතී ආදරය, ලෞකික කාමය, රාගය, ලාලසාව සහ ලිංගික සතුට ආදියට අධිපති දෙවඟන ලෙස සැලකෙයි.
වීනස් (Venus)- පැරණි රෝමානු දේවාගමෙහි එන ආදරය, අලංකාරය, රාගය, ලිංගිකත්වය, සශ්‍රීකත්වය, සෞභාග්‍යය සහ ජයග්‍රහණය ආදියට අධිපති දෙවඟන යි. සිතුවම් සහ මූර්තිවල ඇයව නිරූපණය කරන්නේ නිරුවතිනි.
ඇෆ්‍රෝඩයිට් (Aphrodite)- පුරාණ ග්‍රීක මිත්‍යා කතාවල එන දේව මණ්ඩලයේ සිටින ආදරය, රාගය, අලංකාරය, ලාලසාව, සතුට, කාමය සහ ප්‍රජනනය ආදියට අධිගෘහිත දෙවඟනකි. වීනස් සංකල්පය හා සංකලනය වූයේ ඇය පිළිබඳ විශ්වාස යි. හෝමර්ගේ Iliad මහා කාව්‍යයට අනුව ඇය සියුස් දෙවියන්ගේ සහ ඩියෝන්ගේ දියණියකි.
**Poem- Your Breast
Poet- Ibn Hossaini (https://allpoetry.com/poem/11549353-Your-Breast-by-Ibn-Hossaini)
මතු සම්බන්දයි......



Comments
Post a Comment