අනන්තයේ සිට ලියමි... ♾️

 



අත්හරින සෑම තැනකදිම
යළි යළිත් ඔබම හා බැඳෙමි...
ඔබ හා බැඳෙන සෑමවරකම
ලොවේ සියලු රැහැනින් මිදෙමි...

 

 

 

 

✍🏼 සකුනි හතරසිංහ
      (2021.12.29)

Comments

Popular Posts