සමහර වදන්,වදින්නෙම හිතේ ගැඹුරුම පතුලේඅංශුවක් අංශුවක් ගානේ ඉඩසින්නක්කරම අයිති කරගෙන...සමහර වදන්, වදින්නෙම ජීවිතේ ලේ ගලන තුවාල අස්සේසෛලයක් සෛලයක් ගානෙමපණගහන්න හේතු දීගෙන...
✍🏼 සකුනි හතරසිංහ (2021.12.14)
Comments
Post a Comment